Yassa Lamissi
🥀 The beauty of a book 🥀 Yassa Lamissi Translated by Dilipa Jayakodi " හායි මම රාධිකා මේතා... මම මේ සුමානෙ බදිනව...! මං වැඩ කරන්නෙ ලෝක ප්‍රසිද්ධ බැංකුවක් වෙච්ච ගෝල්ඩ්මන් සැක්ස් එකේ. මගෙ කතාව කියවන හැමෝටම ස්තූතියි. හැබැයි පොඩ්ඩක් ඉන්න... මට තියෙනවා ඔයාලට අවවාදයක් කරන්න. ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුළුවන්.. ඒකට හේතු තුනක් තියෙනවා. 1. මං නොසෑහෙන සල්ලියක් හම්බ කරනවා. 2. මට හැම දේකටම මගේය කියලා මතයක් තියෙනවා. 3. මට මීට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා. එක්කො කොල්ලො දෙන්නෙක්ම හිටියයි කියමුකෝ... හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්‍රශ්න නොවෙන බව මම දන්නවා. ඒත් මං කෙල්ලෙක් වෙච්චි හින්දා , මේ කිව්ව කාරණාත් එක්ක ඔයාලා මට එච්චර කැමැති වෙන්නෙ නෑ... එහෙම නේද ? එච්චර විතරක් නෙවෙය.... සමහර විට ඔයාලා කියාවි , මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ කියලත්." This is about a beautiful Indian girl who has transcended tradition. Her name is Radhika Mehta. She is the second child of the Mehta family. So, according to Asian trad...